එන්න අප හා එක්වන්න

FIGHTING FOR A WORLD REVOLUTIONARY PARTY !!
FORWARD TO THE WORLD REVOLUTION !!!
FORWARD TO THE SOCIALISM IN SRI LANKA !!!

Sunday, September 17, 2017

බොල්ෂෙවික්වාදයේ පුනරාරමිභය: ලෙනින්ගේ අපේ‍්‍රල් තිසීසය

බොල්ෂෙවික්වාදයේ පුනරාරමිභය: ලෙනින්ගේ අපේ‍්‍රල් තිසීසය

ලෙනින්ගේ මහාර්ඝ කෘති අතර වචන 479 කින් පමණක් සමන්විත අපේ‍්‍රල් තිසීසය ඉතාම කෙටි ලියවිලි අතරින් එකක් වුවත් එය ඔහුගේ  මූලෝපායික සිතීම සමිබන්ධව ගුණණාත්මක ඉදිරිගාමී විශ්ලේෂණයක් සපයන අතරම,  බොල්ෂෙවික් පක්ෂයේ වැඩසටහන පරිවර්තනයට බලපෑමක්ද, පෙරළා  ලෝකයේ ගමන්මග වෙනස්කළ ජයග්‍රාහී ඔක්තෝමිබර් විප්ලවයේ නිල කෙටුමිපතද විය.
එසේ වුවද, බොල්ෂෙවික්වාදයේ පූර්ව ඡුයග‍්‍රහණ මත පදනමිව තිසීසය ගොඩ නැගුණද, එහි කල් තබා වන හදුනාගැනීමි එනමි, ඉදිරියේදී සිදුවීමට නියමිත සාර්වාදයේ බිඳවැටීම ධනේෂවර විප්ලවයක් ලෙස සිදුවුවත් එහි පෙරටුගාමීත්වය ගනු ඇත්තේ ධනේෂ්වර පංතිය නොව වැඩකරන ජනතාව(කම්කරුවන්) වනු ඇති බවත් සඳහන්ය.මෙම ඉලක්කයේදී,  වැඩ කරන පන්තියේ මිතුරන් වනු ඇත්තේ සාර්වාදයේ සමාඡු අඩිතාලම වන මහා ඉඩමි හිමියන් අස්වාමික කරනු රිසි වූ රටෙි විශාලතම බහුතරය වන ගම්බද ගොවි ජනතාවයයි. එයින් අවධාරණය  කරන්නෙ,රුසියාවෙි ගොවීන් අතර වන  ආර්ථික පසුගාමිත්වයයි. බටහිර යුරෝපයට සාපේක්ෂව විප්ලවීය  න්‍යාය පත‍්‍රයේ සමාජවාදය අන්තර්ගත නොවීය. එහෙයින්, රුසියානු විප්ලවය  සමාජවාදී විප්ලවයක් බවට පත්වීමෙන් වැළැකිණ.
ඒ හා සමානව වැදගත් වන්නේ,ඉල්ලීමකින් තොරව 1903 දී මෙන්ශෙවික්වරු සමගින් බෙදී වෙන්වීමෙන් පසුව, අවුරුදු 15ක් තිස්සේ නිත්යානූකූල සහ නිතීවිරෝධී තත්ව යටතේ ක්‍රියාකාරීව සිටි ක්‍රියාධරයින් තෝරාගත් පිරිසක් සමග ලෙනින් පක්ෂයක් ගොඩනැගීමයි. මූලෝපාය හා  උපක‍්‍රම අරබයා නැවත -නැවත ඇතිවූ කල්ලිවාදී ආරවුල් විසින් පදමි වුණු බොල්ෂෙවික්වරු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ  කමිකරු පක්ෂයෙන් දේශපාලනිකව දුරස්ථව සිටියහ. 1912 දී, අසාර්ථක යළි එක්වීමෙි කාල පරිචිඡේදයකට පසුව ලෙනින් තීරණාත්මක  බෙදුමකට මුල පිරුවෙි, අවස්