බොල්ෂෙවික්වාදයේ
පුනරාරමිභය:
ලෙනින්ගේ අපේ‍්‍රල් තිසීසය
ලෙනින්ගේ මහාර්ඝ කෘති අතර වචන 479 කින් පමණක් සමන්විත අපේ‍්‍රල් තිසීසය ඉතාම කෙටි ලියවිලි අතරින් එකක් වුවත් එය ඔහුගේ
මූලෝපායික
සිතීම සමිබන්ධව ගුණණාත්මක ඉදිරිගාමී විශ්ලේෂණයක් සපයන අතරම,
බොල්ෂෙවික්
පක්ෂයේ වැඩසටහන පරිවර්තනයට බලපෑමක්ද, පෙරළා
ලෝකයේ ගමන්මග වෙනස්කළ ජයග්රාහී ඔක්තෝමිබර් විප්ලවයේ නිල කෙටුමිපතද විය.
එසේ වුවද, බොල්ෂෙවික්වාදයේ පූර්ව ඡුයග‍්‍රහණ මත පදනමිව තිසීසය ගොඩ නැගුණද, එහි කල් තබා වන හදුනාගැනීමි එනමි, ඉදිරියේදී සිදුවීමට නියමිත සාර්වාදයේ බිඳවැටීම ධනේෂවර විප්ලවයක් ලෙස සිදුවුවත් එහි පෙරටුගාමීත්වය ගනු ඇත්තේ ධනේෂ්වර පංතිය නොව වැඩකරන ජනතාව(කම්කරුවන්) වනු ඇති බවත් සඳහන්ය.මෙම ඉලක්කයේදී,
වැඩ කරන පන්තියේ මිතුරන් වනු ඇත්තේ සාර්වාදයේ සමාඡු අඩිතාලම වන මහා ඉඩමි හිමියන් අස්වාමික කරනු රිසි වූ රටෙි විශාලතම බහුතරය වන ගම්බද ගොවි ජනතාවයයි. එයින් අවධාරණය
කරන්නෙ,රුසියාවෙි ගොවීන් අතර වන
ආර්ථික පසුගාමිත්වයයි. බටහිර යුරෝපයට සාපේක්ෂව විප්ලවීය
න්‍යාය පත‍්‍රයේ සමාජවාදය අන්තර්ගත නොවීය. එහෙයින්, රුසියානු විප්ලවය
සමාජවාදී විප්ලවයක් බවට පත්වීමෙන් වැළැකිණ.
ඒ හා සමානව වැදගත් වන්නේ,ඉල්ලීමකින් තොරව 1903 දී මෙන්ශෙවික්වරු සමගින් බෙදී වෙන්වීමෙන් පසුව, අවුරුදු 15ක් තිස්සේ නිත්යානූකූල සහ නිතීවිරෝධී තත්ව යටතේ ක්රියාකාරීව සිටි ක්රියාධරයින් තෝරාගත් පිරිසක් සමග ලෙනින් පක්ෂයක් ගොඩනැගීමයි. මූලෝපාය හා
උපක‍්‍රම අරබයා නැවත -නැවත ඇතිවූ කල්ලිවාදී ආරවුල් විසින් පදමි වුණු බොල්ෂෙවික්වරු රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී සහ
කමිකරු පක්ෂයෙන් දේශපාලනිකව දුරස්ථව සිටියහ. 1912 දී, අසාර්ථක යළි එක්වීමෙි කාල පරිචිඡේදයකට පසුව ලෙනින් තීරණාත්මක
බෙදුමකට මුල පිරුවෙි, අවස්
ථාවාදී මෙන්ෂෙවික්වරුගෙන් පමණක් නොව ට්රොට්ස්කි වැනි සමථකාරීගෙන්ද (පාර්ශව දෙක අතර මැදිහත්කරුවා) නිශ්චිත විභේදනයක් සටහන් කරමිනි. ඉනික්බිතිව, බොල්ෂෙවික්වරු ස්වාධීන පක්ෂයක් ලෙස කාර්යක්ෂමව ක‍්‍රීයාත්මක වූහ.
ථාවාදී මෙන්ෂෙවික්වරුගෙන් පමණක් නොව ට්රොට්ස්කි වැනි සමථකාරීගෙන්ද (පාර්ශව දෙක අතර මැදිහත්කරුවා) නිශ්චිත විභේදනයක් සටහන් කරමිනි. ඉනික්බිතිව, බොල්ෂෙවික්වරු ස්වාධීන පක්ෂයක් ලෙස කාර්යක්ෂමව ක‍්‍රීයාත්මක වූහ.
ලෙනින්
1914 දී ඇරඹුණු යුද්ධය වටහාගත්තේ ධනවාදයේ ගැඹුරු වෙනසක ප‍්‍රතිඵලයක් ලෙසිනි;ගෝලීය ව්‍යුහයට ප‍්‍රවෙිශවීමෙන් ධනවාදයේ නව යුගය එනමි,අධිරාජ්යවාදය ඇරඹිණ. මහා බලවෙිගවලට යුද්ධය හුදෙක් පීතෘ භූමියේ ආරක්ෂාව පිණිස නොවීය.කුඩා රාජ්යවල අයිතීන් පසෙක තිබියේවා, එය සමස්ත ලෝකයේ පාලනය සහ සමිපත් පාලනය පිළිබඳව ගැටුමක් විය.ඒ හේතු කොට ගෙන, මෙම යුද්ධයේදී කවර පාර්ශවයකට සහාය ලබාදීම වුව ගැටලුවක් නොවීය.
මෙම විශ්ලේෂණයේදී,
දෙවැනි ජාත්යන්තරයේ
සියලු කොටස්හි කඩා වැටීම සමිබන්ධවද ආලෝක ධාරාවක් එල්ල
කෙරීණී. ප‍්‍රධාන වශයෙන්
මුල් කොටස වන, ජර්මානු එස්.පී.ඩි.ය යුද්ධයේදී ’තම’ රජයට
සහයෝගය ලබාදීමෙන් ප‍්‍රතිපත්ති සහ සමිමුතීන්ට දේරා්හි විය. ලෙනින් සමාලෝචනය කළ පරිදි, මෙයින් විශේෂයෙන්ම මෙම පක්ෂවල සහ වෘත්තීය සංගම්වල ඒවා පිහිටුවා ඇති ධනේෂ්වර කර්මාන්ත තමන්ගේ ව්යාප්තියට අවශ්ය ගෝළිය වෙලඳාම සහ සම්පත් සොයායාම මගින් මෙවායේ භෞතික පදනම කුමක්දැයි පරාවර්තිත විය. මෙවැනි රැුවටිලිකාර පක්ෂ සමග පොදු එකඟතාවයන් නැත .රුසියාවෙිදී
බොල්ෂෙවික්වරු
සිදු කළ පරිද්දෙන් අවස්ථාවාදයට සකල ලෝකවාසී විප්ලවවාදීන් සමිමුති විරහිතව එදිරි විය යුතුය.
අධිරාජ්යයවාදයේ නිර්මාණයක් වන
ලෝක ආර්ථිකය සහ ලෝක දේශපාලනය රුසියාවෙි විප්ලවවාදී මූලෝපාය
ගම්‍ය කළේය. එයින් අදහස් වුණේ,
තවදුරටත් එකිනෙකට වෙනස් වූ විප්ලව දෙකක් එනම් පලමුව ධනේෂ්වර දෙවනුව නිර්ධන යනුවෙන් බහුතර මාක්ස්වාදීන් ඉතිහාසයේ අවධීන් වෙන්කරමින් අනාගතය
අනුමාන කළ පරිද්දෙන් නොමැති බවය. අධිරාජ්යවාදී බලයට එරෙහිව
විප්ලවයක්
මගින් සමාඡුවාදී විප්ලවයක් පිළීබඳව අදහස දල්වනු ලැබීය. 1905දී ලියොන් ට්රොටිස්කි අතර වූ වාදයක
කරුණක් නිසා ,මුලදී ලෙනින්, මෙය පිළිගැනීමට නොසතුට පළ කළ මුත් විප්ලව ද්වයෙහි විභේදනය අතුරුදහන් වෙමින් ඇති බවත්, දෙකෙහිම ඉලක්ක සමිමිශ‍්‍ර වන බවත් ප‍්‍රායෝගිකව අවබෝධ කරගත්තේය. යාන්ත‍්‍රික වෙන්වීමක් නොව,
එහිදී සිදු වන්නේ, වෙිගවත් සංක‍්‍රාන්තියකි. 'ධනේෂ්වර ඉලක්ක' තවම පූරණය කරගත යුතු අතර බොල්ෂෙවික්වරු සෑම විටෙකම තර්ක කළ පරිදි රුසියාවෙිදී එය කම්කරු පංතිය පෙරටුගාමිත්වය ගත් විප්ලවයක් විය යුතු අතර සමාජවාදී අරමුණු සාක්ෂාත් කරගැනීමට නිර්ධන පාංතික විප්ලවය ආරම්භකල යුතුවිය
ස්විටිසර්ලන්තයේදී,
ලෙනින්ගේ තවත් න්යාත්මක අධ්‍යයන ක්ෂේත‍්‍රයක් වූයේ, 1871 පැරිසි කොමියුනයේ අත්දැකීමිවලදී රාජ්යය සමිබන්ධව මාක්ස් හා එංගල්ස්ගේ
ලේඛන පුනර්ගවෙිෂණයයි. ඒවායේදී, කොමියුනිස්ටිවාදයේ පුරෝගාමීහු 1851 සිය පූර්ව ප‍්‍රවාදයට කරුණු , එනමි, ධනවාදය පෙරළා දැමීමට රාජ්‍ය යොදා නොගත යුතුය, එය 'සුන්නද්දූලි' කළ යුතුය යන්නට කරුණු සපයා තිබිණ. වර්තමාන මර්දන
යාන්ත‍්‍රණය
විනාශ කිරීමෙන් නොනැවතී, පුරවැසියන් සන්නද්ධ කෙරෙන ඡන්දයෙන් පත්වෙන හා පහකෙරෙන තාන්ත‍්‍රිකයන්ගෙන් යුත් විධායකයක පදනමක් ඇති නව පන්නයේ රාජ්යයක් ගොඩ නැගීමෙී අවශ්යතාව ඔවුහු දුටහ. ලෙනින් එවකට පැවති
1905 රුසියාවෙි
තිබූ කමිකරු සභා එවන් යාන්ත‍්‍රණ සේ නිශ්චිතව හඳුනාගත්තේය.
රුසියාව තුල නාට්යකාරී සිදුවීම් දිග ඇරෙන්නටත් පෙර සිටම පවා ලෙනින් කලින් සිටම ඒවා න්යායාත්මකව විග්රහ කරගෙන සිටියා මෙන්ම මෙම සිදුවීම් වලින් හටගනීමට නියමිත ගැටළු පිලිබඳව සහ අවශ්ය මුලෝපායික සහ ක්රියාමාර්ගික විසඳුම් ඔහු සූත්රගත කරගෙන සිටියේය.
කෙසේ වෙතත් අප පසුව දකින පරිදි ඔහුගේ අදහස් ඔහු දශක දෙකක් තිස්සේ සටන් කරමින් ගොඩ නංවන ලද පක්ෂයේ නියෝජිතයින්ගේ අදහස් වලින් බෝහෝ දුරස් විය.
No comments:
Post a Comment