එන්න අප හා එක්වන්න

FIGHTING FOR A WORLD REVOLUTIONARY PARTY !!
FORWARD TO THE WORLD REVOLUTION !!!
FORWARD TO THE SOCIALISM IN SRI LANKA !!!

Sunday, November 7, 2010

රුපියල් 8000 කින් වැටුප් වැඩි කිරීම හා වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුව.

නොවැම්බර් 9 තංගල්ල සමූපාකාර මන්දිර ශාලාවේ දී (සවස 4ට)

නොවැම්බර් 12 ගාල්ල නගර ශාලාවේ දී (සවස 4ට)

සමුළුව අමතන වෘත්තීය සමිති නායකින්.


ලාල් කාන්ත (ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සභාපති )
මහින්ද දේවගේ ( සමාජවාදී වතු සේවක සංගමය )
සරණපාල පලිහේන (ජනරජ ඒකාබද්ධ වෘත්තීය සමිතිය )
සරත් කහගල්ල ( ස්වාධීන ලංකා ගුරු සංගමය )
සමන්ත කෝරළේ ආරච්චි ( ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැදවුම් කරැ )

වැටුප් වැඩි කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙන දින

නොවැම්බර් 4 ජාතික රෝහල ඉදිරි පිට, කළුබෝවිල රෝහල ඉදිරි පිට, රජයේ මුද්‍රණාලය ඉදිරි පිට
නොවැම්බර් 9. කළුතර නගරය
නොවැම්බර් 11. මහනුවර නගරය
නොවැම්බර් 11. තංගල්ල නගරය
නොවැම්බර් 16. මාතර නගරය
නොවැම්බර් 16. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉදිරිපිට
නොවැම්බර් 16. සෙත්සිරි පාය බත්තරමුල්ල.
නොවැම්බර් 16. මධ්‍යම තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරිපිට කොළඹ

No comments:

Post a Comment